Friday, August 18, 2017

හිත් පිත් නැති පාපතරයෙකු ගැබිණි මවකට රෝහලකදී


රෝහල් සේවකයෙකු විසින් රෝහලක් තුළදි එහි සේවය කරන ගැබිණි කාන්තාවකට පයින් පහර දෙන ආකාරය දැක්වෙන සංවේදී වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.මේ සිදුවීම වාර්තා වන්නේ චිලී දේශයේ Valparaiso නැමැති ප්‍රදේශයේ පිහිටා ඇති රෝහලකින්. වීඩියෝව නැරඹීමට පහල ක්ලික් කරන්න.

No comments:

Post a Comment