Friday, August 18, 2017

මිනිසුන්ගේ මෝඩ ක්‍රියාවක් නිසා ගඟට ගසාගෙන ගිය මව සහ දියණිය(සංවේදී වීඩියෝ සහිතයි)


විශාල ගංවතුරකට හසුව පාලමක් කඩාගෙන යන අවස්ථාවකදී පවුල් කිහිපයක් ඒ හරහා මාරු වෙනවා.අවාසනාවන්ත ලෙස එක පවුලක් මාරු වෙද්දී පාලම කඩාගෙන ගඟට ගසාගෙන යනවා.කුඩා දරුවෙකුත් අම්මාත් ඒ විශාල ජල පහරට ගසාගෙන යනවා.ඉතාම සංවේදී දර්ශනයක්..හැමදෙනෙක්ම නැරඹිය යුතුම වීඩියෝවක්, මෙවැනි අවස්ථාවලදී බුද්ධිමත්ව කටයුතු කිරීමට දැන ගැනීමට වීඩියෝව බලන්න පහල ක්ලික් කරන්න.

No comments:

Post a Comment